News
2025 පාද යාත්‍රාව වෙනුවෙන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කුමන පිවිසුම හෙට (20) දිනයේ සිට විවෘත කිරීමට නියමිතව ...
2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සතර මහා ...
කොරියානු අර්ධද්වීපයේ සිදුකළ ගුවන් අභ්‍යාසයෙන් පැය කිහිපයකට පසු උතුරු කොරියාව සිය අගනුවර ආසන්න මුහුද දෙසට රොකට් දියත්කර ඇත ...
අරණායක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවමින් සමගි ජන බලවේගයේ එම්.පී. මංජුල සෙනවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපතිවරයා වශයෙන් ...
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් ...
ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම දකුණත් පිතිකරු දෙපළක් වූ පැතුම් නිස්සංක හා නවක ක්‍රීඩක ලහිරු ...
කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික ...
අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන ...
ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ...
ඊට සමගාමීව ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලකිරීමට ඉරානය ද කටයුතු කළ අතර, එහිදී මෙතෙක් යුද ගැටුම්වලට භාවිත කර ...
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ...
අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results