පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විභාග වන නඩුවල තීන්දුව කථානායකවර ...