News
එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලුදෙනා එක් ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට ...
හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් පසුගිය දිනවල පන්සල් දේවාල සහ කෝවිල් ගණනාවකට ...
රජයේ අරමුණ වන්නේ සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී ජන සමාජයක් රටේ නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ...
නබි තුමන්ගේ ජීවන දැක්මෙන් ක්‍රියාකරන සමාජයක් තවකෙකුට එරෙහි වීමට හෝ ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීමට හැකියාවක් නැතැයි විපක්ෂ නායක ...
ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් ...
මුස්ලිම් බැතිමතුන් වාර්ෂිකව සමරන මක්කම වන්දනාව හෙවත් ‘හජ්ජි’ උත්සවය අද (7) දිනයට යෙදී තිබේ. ‘හජ්ජි’ වන්දනාව මුස්ලිම් ධර්මයේ ...
ආන්දෝලනයකට තුඩුදී ඇති සෙවනගල ලංකා සීනි සමාගමේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය ...
බස්නාහිර පළාත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ ...
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System - CHIS) ...
දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි.
එක් මාවතක් එක් තීරයක් මුලපිරීම යටතේ යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, කෘෂිකර්මාන්තය, ආහාර ද්‍රව්‍ය, රෙදිපිළි සහ ඇඟලුම්, ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results